බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

ඔබ open කරගෙන තිබෙන windows වලින් එකින් එකට පහසුවෙන් මරුවෙන්න ක්‍රම තුනක්

ලිපිය පලකරන ලද්දේ Chamika

සමහර අවස්තාවන් වලදී ඔබේ පරිගණකයේ වැඩ කරනා විට ගොඩක් windows විවුර්ත කරගෙන වැඩ කරන අවස්ථා අනන්තවත් ඇති. ඉතින් එවැනි අවස්ථා වලදී ඔබ සිටිනා window එකේ සිට වෙන windows එකකට මාරු වෙන්න නම්, ඔබ open කරගෙන තිබෙන windows අස්සේ අවශ්‍ය windows එක හොයා ගන්න ඕනේ. Windows 7 හි Aero themes වල නම් taskbar එකේ thumbnails විදියට windows පෙන්නන නිසා mouse එක බාවිතයෙන් පහසුවෙන් මාරු වෙන්න පුළුවන්. නමුත් ඔබ keyboard එකත් සමග වැඩ කරනා අවස්ථාවක් නම් Keyboard එක බාවිතයෙන්ම ඔබට පුළුවන් බොහොම පහසුවෙන් හා ඉක්මනින් අනෙක් windows වලට යන්නට. ඉතින් අපි බලමු මොනවද මේ keyboard shortcuts කියලා.

Alt + Tab – (Task switcher) මේ ක්‍රමය Windows XP සහ ඊට පසුව ආව ඕනෙම මෙහෙයුම් පද්දතියක වැඩ කරනවා. Windows XP හෝ non-Aero Vista/7 වලදී Alt + Tab මගින් ඔබ open කරගෙන ඇති සියලුම windows වල icons, bar එකක පෙන්නනවා. Alt key එක ඔබාගෙන සිටියදීම Tab key එක එබීමෙන් ඔබට අවශ්‍ය window එක open කරගන්න පුළුවන්. Aero theme එකේදී නම් Alt key එක ඔබාගෙන Tab key එක ඔබනා විට icon bar එකේ windows එකේ icon එකට අමතරව windows එකත් ඔබට පෙන්වනවා.

Alt + Esc – මෙයත් තවත් එක පරණ ක්‍රමයක්‌. තවමත් windows XP හි මෙන්ම windows 7 වලත් වැඩ කරනවා. windows taskbar එකේ windows ඇති පිලිවලට තමයි මෙය කැරකෙන්නේ. Alt key එක ඔබගෙන ඔබට අවශ්‍ය windows එක ලැබෙන තුරු Esc key එක ඔබන්න.

Windows key + Tab – (Flip 3D) මෙය windows vista සමග හදුන්වා දුන්නු විශේෂාංගයක්. windows 7 හිදීත් මෙය ක්‍රියාත්මකයි. ඒ සදහා windows aero theme එක හා එයට සහය දක්වන graphics අවශ්‍ය වෙනවා. Windows key එක ඔබාගෙන, ඔබට අවශ්‍ය window එක ලැබෙනා තුරු Tab key එක ඔබන්න.

තවද Ctrl + Windows key + Tab මගින් ඔබට පුළුවන් keyboard එකේ arrow keys වලින් හා mouse එකේ scroll button එකෙන් ඔබ open කරගෙන ඇති  windows ටික රවුමක් වගේ කරකවා අවශ්‍ය windows එක තෝරාගන්නට.

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger