
යාලුවනේ ඔන්න මන් ගොඩ කාලෙකට පස්සෙ තවත් අලුත් වටින දෙයක් ගෙනාවා.මේක මට විතරක් නෙමෙයි,හෑම කෙනාටම මේක ඉතින් ප්‍රශ්නයක්නෙ.මමත් මේක ගොඩක්කල් හොයලා තමා හොයා ගත්තේ.මම හිතුවා මේක හෑමෝටම කියලා දෙන්න ඕනේ කියලා.ඔන්න අදත් ගෙනාවා ඒ වගේ දෙයක්.එහෙනම් අපි බලමුද වෑඩේ කොහොමද කරන්නෙ කියලා.
හරි එහෙනම් මෙන්න මේ විදියට වෑඩේට බහිමුකො.හරියට කියවලම වෑඩේට බහින්න අනාගන්නෙ නෑතුව.
මුලින්ම මෙන්න මේ ෆොන්ට් එක බාගන්න.(මේකට කෑමති ෆොන්ට් එකක් යූස් කරන්න පුලුවන්.ඒත් ඒකේ අනිවා ඉන්ග්‍රීසුත් හොදට වෑඩ වෙන්න ඕනේ නෑත්තම් අවුල්කක් තමයි ඉතින්.)
iskpota.ttf
Download Here
0 අදහස්:
Post a Comment