
ඔන්න ඉතින් ආයෙමත් අපූරු චිත්‍රපටයක්අපේ බයිස්කොප්ස් යාලුවන්ට අරන් ආවා...මේක 2011 වසරේ එළිදැක්වුණු චිත්‍රපටයක්...
නියම ඇක්ෂන් තියෙන ෆිල්ම් එකක් කිව්වොත් මම හරි....මේක සටන්,අපරාධ,බිහිසුනු යන වර්ගීකරණයන්ට අයත් වන චිත්‍රපටයකි.මේ අපූරු චිත්‍රපටයත් අප දෙන්නේ බ්ලුරේ කොපියක් වශයෙනි...ඒ නිසා අපේ බයිස්කොප්ස් යාලුවන්ට සුපිරි කොලිටියකින් මේ චිත්‍රපටය බලන්න පුළුවන්...එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන රසවින්දින්නකෝ..
ඒ වගේම තවත් දෙයක්.....මෙහි ඉංග්‍රීසි උපසිරසි අන්තර්ගත වේ..
1 අදහස්:
නියමයි නියමයි ඔහොම යමු.......
Post a Comment