බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Download Windows Media Player Codec Pack For Windows 8

ලිපිය පලකරන ලද්දේ Chamika

Windows Media Player එක කියන්නේ windows මෙහෙයුම් පද්දතියක default media player එක බව ඔබ කවුරුත් දන්නවා. විවිද වර්ගයේ media files play කරන්නට ඕනෑම Media Player එකකට codes අවශ්‍ය වෙනවා. උදාහරණයක්‌ විදියට windows 7 මෙහෙයුම් පද්දතියේ Windows Media Player එකෙහී mkv, flv වගේ media files සදහා සහය දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි Windows 8 හිදීත් එවැනි files සදහා Windows Media Player එක සහය දක්වන්නේ නැහැ. ඉතින් මේ සදහා විසදුම් දෙකක් තිබෙනවා. එකක් තමයි, සියලුම codec files download කරගන්න එක. අනෙක් විසදුම තමයි VLC හෝ Real Player වැනි මෘදුකාංගයන් පරිගණකයට install කරගන්නා එක.

Shark007 කියලා කියන්නේ ජනප්‍රිය, codec developers community එකක්. ඔවුන් විසින් Windows XP, Windows Vista, Windows 7 සදහා codec files නිපදවා තිබෙනවා. දැන් ඔවුන් විසින් Windows 8 හී Windows Media Player එක සදහාද codec files නිපදවා තිබෙනවා. ඉතින් මේ codec files මගින් ඔබට පුළුවන් mkv, flv, divx වැනි media files වගේම අනෙකුත්  media files, windows media player එක තුළ ක්‍රියාත්මක කරවන්නට.



Features of Windows Media Player Codec Pack

  1.     Full color thumbnails including FLV’s and 10bit MKV’s (also allows users to select at what point by percentage to grab the thumbnail)
  2.     Enable the Preview Pane for ALL newly enabled filetypes like MKV and FLV.
  3.     Explorer properties are displayed for non native filetypes like MKV and FLV
  4.     Updated often – and has update notification builtin
  5.     Allow use of the PDVD12 decoders for 32bit LiveTV
  6.     Supports the use of Xbox360 as Extenders to playback MKV files
  7.     Allows single click setup of Bitstreamed Audio
  8.     Support playback of MOD audio files and M4A files containing ALAC
  9.     Supports playlist creation for use in Media Center
  10.     Allow users to Enable/Disable codecs installed on their system
  11.     Functionality such as Win7DSFilterTweaker builtin.
  12.     Support ‘Add to Windows Media Player List’ using right click on all files such as MKV.


Download

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger