දැන් කාලේ රූපවාහිනී වෛද්‍ය සාකච්චාවකවත් මොලේ ඇති කෙනෙක් නෑ..
අපි
රෑපවාහිනියෙ ඉස්සර ඉදන් වෛද්‍ය සාකච්ඡා දැක්කා... සමහර ඒවා අහන් හිටියාම
අපිට ඒ ලෙඩේ තියෙනවා කියල දැනෙනවා! ඒකට හේතුව ඉන්න නිවේදකයා හරකෙක් හෝ
වැස්සියක් වීමයි... මක්නිසාද යත් අදාළ විෂයය පිළිබද මෙලෝ හසරක් දැනුමක්
නැති ලලනාවන් වෛද්‍ය සාකච්ඡා මෙහෙයවනව..
ඉස්සර ජාතික රෑපවාහිනියෙ
මෙවැනි වැඩසටහන් මෙහෙයවූයේ විද්‍යාවේදී උපාධිධරයෙක් වන තුසිත මලලසේකර
මහතායි. එතුමා දැන් වියපත්.. දැන් ඉන්න හොදම සන්නිවේදකයා තමයි වෛද්‍ය සුදත්
දම්සිංහ මහතා. ඒ හැරැණාම එක එක ඇටිකිච්චියො කරන වැඩසටහන්නම් ඇත්තටම මට විතරක් විතරක් නෙවෙයි ඔබටත් අප්‍රිය ඇති...
කතෘ-මනෝරම වීරසිංහ
0 අදහස්:
Post a Comment