
මේකෙ හොද කියන්නෙ ඕන පරන ෆෝන් එකක් උඩ උනත් රන් කරන්න පුලුවන්. විශේෂයෙන් ජාවා ෆෝන් වලත් නියමෙට වැඩ...!! ෆට්ට භාණ්ඩේ...!!!
මේකෙ නිකන් දෙන එකක් නෙවේ.. ඒත් ඉතින් අපි කවදද සල්ලි දීල සොෆ්ට්වෙයාර් ගත්තෙ නේද..??
බා ගත්තට පස්සෙ ඉන්ස්ටෝල් කරගෙන වැඩේට බහින්න...මේ අලුත් වර්ෂන් එකේ වයි ෆයි පවා ක්‍රියා කරනවා යාලුවනේ....
මේකෙ හොදම වැඩේ කියන්නෙ අපෙ ඩෙස්ක්ටොප් එකේ ප්‍රීවිව් එකක් ෆොන් එකෙන් බලා ගන්න පුලුවන් එක,..!! ඒකනම් පාර..!! මොනිටරෙ පෙන්න නැති උනත් අපිට PC එක හසුරුවා ගන්න පුලුවන් ෆෝන් එකෙන් බලලා... !!!
VLC, WMP, Ms Word, Ms PowerPoint, PowerDvD, I Tunes, Winamp, Jet Audio , වගෙ ඇප්ලිකේශන් පාලනය කරන්න වෙනමම කී මැප් දීල තියෙනවා... තව ඕන තරම් නෙට් එකෙන් බා ගන්න දීලත් තියෙනවා...
තව අපි ෆෝන් එක අරගෙන PC එකෙන් ඈත් වෙනවනම් ඔටෝ PC එක ලොක් වෙන්න දන්නත් පුලුවන්......තව තව වැඩ කෑලි ගොඩක් තියෙනවා,, ට්‍රයි එකක් දීලම බලන්න , මේක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්...
ඉස්සෙල්ලම මේක මෙතනින් බාගන්නකෝ
0 අදහස්:
Post a Comment