බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Mirror Mirror (2012) ස්නෝවයිට් කතා පෙලේ අලුත්ම චිත්‍රපටය

ලිපිය පලකරන ලද්දේ Chamika



ඔන්න ඉතින් මගේ යාලුවන්ට මම අදත් නියම ෆිල්ම් එකක් අරන් ආවා.......බලමුකෝ මේ චිත්‍රපටය ගැන පොඩ්ඩක් එහෙනම්.....

ලෝකප්‍රකට සුරංගනා කතා කරුවන් වන ග්‍රීම් සහෝදයන්ගේ "ස්නෝ වයිට්" කවුරුත් ප්‍රිය කල අපූරු කතාවකි.දැන් එය හොලිවුඩ් තිරයට නැගී ඇත්තේ අමුතුම ප්‍රහසනාත්මක කතාවක් ලෙසිනි.අධ්‍යක්ෂ ටාර්යෙන් සින්ග් , ඔහුගේ අනෙකුත් චිත්‍රපට මෙන්ම සුන්දරත්වය මෙයට මනාව කැටි කොට ඇත්තේ වුවද, අප ඔබ අසා පුරුදු ස්නෝ වයිට් කතාව තුල ඇති ගැඹුර හැර ප්‍රහසනය තුල දිය වී ගොස් ඇති බවට විචාරකයෝ මේ ගැන අදහස් දක්වමින් කියති.

මෙලිස්සා වෝල්ලේක් විසින් තිර රචනය කර ඇති මේ කතාව ඇතුලත් චිත්‍රපටය දැන් ඔබ හමුවට එන්නේ Mirror Mirror ලෙසිනි.

ඩොලර් මිලියන 35.1 ක ආදායම් උපයා ඇති මෙය විනාඩි 106 ක ධාවන කාලයක් සහිතය.ජූලියා රොබර්ට්ස් , ලිලී කොලින්ස් , නේතන් ලේන් , අර්මි හැමර් , සීන් බීන් , මෙහි රංගනයෙන් දායක වෙති.

කතාව ඇරඹෙන්නේ ක්ලේමෙන්ටියානා රැජින ස්නෝවයිට් කතාව කියන දර්ශනයකිනි.ස්නෝවයිට් උපදින්නේ මවු රැජින මරාගෙනය.පිය රජු නැවත විවාහයක් කර ගත්තේ වුවද ඔහුගේ බලාපොරොත්තුව වන්නේ ස්නෝවයිට් දිනෙක රජකමට පත වෙනු දැකීමය.එහෙත් එක දිනයකදී වනාන්තරයට යන රජු නැවත නොපැමිණේ.ස්නෝවයිට් හැට සිය පියාගේ කිරිච්චිය පමණක් තිලින ලෙස හිමි වෙයි.නව රැජින ස්නෝවයිට් නොතකා හැර ක්‍රියා කරයි.දැන් කතාව එක්වරම වයස 18 සපිරි කුමරිය සිය නගරය නරඹන්නට යන අවස්තාවක් එළඹේ.එතනදී ඇයට මුණගැසෙනුයේ ඇල්කොට් කුමරු සහ පිරිවරයි.මේ අය මංකොල්ලකරුවන් වන කුරුමිට්ටන්ගේ පහරකෑමට ලක්ව සිටිති.එසේම මුළු නගරයම රැජිනගේ දරදඬු පාලනය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව දන්නා කුමරිය ඔවුන්ට උපකාර කිරීමට සිතන්නීය.

කුමරිය සමඟ එන තරුණ කුමරු දකිනා රැජින ඔහු තම වසඟයට ගන්නට සිතන්නේ ඔහු සතු ධනය ගැන ලෝභයෙනි.රැජින සාදයක් සූදානම් කරයි.සාදයේදී හංස ධේනුවක සේ සැරසුන කුමරිය හා හාවෙකු සේ සැරසුණු කුමරු එක්වෙයි.රැජින සිය මිනිසෙකු වන බ්‍රිග්ටන් හැට කුමරිය මරා දමන ලෙස අණ කරයි.

කුමරිය වන බිමට රැගෙන ගියද ඇය මරා දැමීමට ඔහු අපොහොසත් වෙයි.රැජින තම රූ සපුව ගැන වර්ණනා කරන කන්නාඩිය සොයයි.කුමරියට අන්ගුටුමිට්ටන් හත්දෙනා හමු වෙයි.බ්‍රිග්ටන් ජනතාවගේ බදු එක්රැස් කරගෙන එන්නේ ඒ අතරය.අන්ගුටුමිට්ටෝ එය කොල්ලකති.කුමරිය නැවත මේ මුදල් ජනතාව අතර බෙදාහැරීම නිසා මුළු නගරයම සතුටින් ඉපිලෙයි.එහෙත් මේ කතාවේ අවසානය ඔබ අප අසා ඇති කතාවට වඩා වෙනස් අයුරකින් දිග හැරෙන්නකි.වෙනකක් තබා අවසානයේදී කුමරිය 'අයි බිලීව් ඉන ලව්' නමැති ගීතය ගයනුයේද බොලිවුඩ් ආකාරයටය.

ආහ් ! දැන් ඉතින් කියෙව්වා හොදටම ඇතිනේ යාලුවනේ....මේකත් ඉතින් බාගෙනම රසවිදින්නකෝ...




IMDB හි හැඳින්වීම- "An evil queen steals control of a kingdom and an exiled princess enlists the help of seven resourceful rebels to win back her birthright. "


1.4 GB ෆිල්ම් එක මෙතනින් බාගන්න
696 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න 
ඉංග්‍රීසි උපසිරසි මෙතනින් බාගන්න 


ට්‍රේලර් එක මෙතනින් බලන්න 






0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger