ඔන්න ඉතින් මගේ යාලුවන්ට කාලෙකින් බිහිසුණු,ත්‍රාසජනක,ක්‍රියාදාම ඇතුලත් වන අලුත්ම අලුත් ෆිල්ම් එකක් අරන් ආවා බයිස්කොප්ස් අඩවිය හරහා.....මේ කතාවට අදාළ වන්නේ එක්තරා නාවුක පිරිස් සහ යුධ නැවු පිළිබඳවයි....මම මේ බයිස්කෝප් එක ඔයාලට අරගෙන ආවේ උණු උනුවෙන්මයි....එහෙනම් ඉතින් මේ බයිස්කෝප් එකත බාගෙන රසවිඳින්න කියන ගමන්ම යන්න කලින් කමෙන්ටුවකුත් දාගෙනම යන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා....
එහෙනම් ආයෙත් මේ වගේම අපූරු බයිස්කෝප් එකක් ඔයාලට අරන් එනවා කියල කියන ගමන්ම මම නවතින්නම් ....
700 mb ෆිල්ම් එක මෙතනින් බාගන්න
4.40 GB ෆිල්ම් එක මෙතනින් බාගන්න
(ඉංග්‍රීසි උපසිරසි අන්තර්ගතයි)
ට්‍රේලර් එක මෙතනින් බලන්න
2 අදහස්:
700mb cams ?
study more about movies buddy
yeah i'll study more about that...thanx for your feedback
Post a Comment