Piranha (2010) ජලයේ අතිබිහිසුනුතම මත්ස්‍යයා

ලිපිය පලකරන ලද්දේ
Chamika
යාලුවනේ දැන් මේ දෙන ෆිල්ම් එකනම් හොරර් ගණයට් අයත් වෙන ෆිල්ම් එකක්..මේ විදියේ ෆිල්ම් එකක් බයිස්කොප්ස් අඩවියෙන් දෙන පලවෙනි පාර තමයි මේ....
මේ ෆිල්ම් එකට පාදක කරගෙන තියෙන්නේ ලෝකයේම භයානක ම මාළුවා ලෙස හඳුන්වන පිරානා කියන මාලුවයි...
මේකේ වෙනී එක්තරා මුහුදු ආසන්න ප්‍රදේශයක සිදුවන අතිබිහිසුණු අපරාධයි..නමුත් මේ අපරාධ සේරම සිදු කරන්නේනම් එක්තරා මත්ස්‍ය විශේෂයක්..ඒ තමයි ලෝකප්‍රසිද්ධ ලෝකයේ බිහිසුනුම මත්ස්‍ය විශේෂය වන පිරානා ....එහෙනම් මේ අමුතුම විදියේ ෆිල්ම් එකත් ඔයාලා සිංහල උපසිරසිත් එක්කම බලන්නකෝ.....
ෆිල්ම් එක මෙතනින් බාගන්න
IDM ඒකෙන් කෙලින්ම බාගන්නනම් මෙතනින් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment