බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

වසලයා කවුද???

ලිපිය පලකරන ලද්දේ Chamika

කුල ක්‍රමය තදින්ම තියෙන්නෙ ඉන්දියාවේ.. ඒ හැරැණාම ද්‍රවිඩ අය අතරත් (යාපනය) මෙය තදින් බලපැවැත්වෙනවා... යාපනේ දෙමළ මිනිසුන්ගෙ සහය ප්‍රභාකරන්ට හිමිනොවුණෙ ඒ නිසා...

දකුණු පලාතේ හා උඩරට තමයි ලංකාවේ මේ කුල බැලිල්ල වැඩි.. යමෙක් දකුණ
ෙ නම් ආයෙ ඉතින් ඒ පවුලෙ එකෙක්ට කසාදයක් හෙවිල්ල ලේසි නැහැ!
උඩරට අයත් එහෙමයි.. රට පාවල දීපු (1815) ඉහළ පවුල්වල අයත් ඉහළ කුලේ ලු!

මේ කුල ක්‍රමය හරියට අනුකාරක මූලධර්මවාදී බෞද්ධයන්ගෙ, ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ හා ක්‍රිස්තියානි අන්තවාදී කොටස් වල සරලම ක්‍රමය කීවොත් හරි!


මේ මොන ක්‍රමෙනුත් වෙන්නෙ විනාසයක් මිස හොදක් නෙවෙයි.. රට දියුණුයි කිව්වාට රටේ මහ එකාගෙ ඉදන් පහළටම ඔය කුල-මල හොයනවා.. මේක නැතිවෙන් තව අවුරැදු 40ක් වත් යාවි..මොකද වැඩිහිටි පරම්පරාව මියැදුණාම ඕක ටිකක් අඩුවෙයි..


විවාහ වීම වලදි තමා ඔක බලන්නෙ....අපි කොච්චර සහජීවනය ගොඩනගන්න උත්සාහ කරත් අපේ ඇතුලේ ඉන්න අර ''වහල් මානසිකත්වයේ අක්මුල්'' නොදැනිම එලියට එනවා.


කතෘ-මනෝරම වීරසිංහ 

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger