බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Windows 7 වැදගත් Shortcut Keys

ලිපිය පලකරන ලද්දේ Chamika

Windows 7වල තියෙන පොඩි විෂුවල් ෂෝර්ට් කට් කැලි දෙක තුනක් ඔයාලට පෙන්නන්න යන්නේ දන්නවත් ඇති...

නොදන්නා අයට මෙන්න දැනගන්න.

හැමවෙලේම මවුස් ඒක ඔබ ඔබ ඉන්නේ නැතුව යතුරු පුවරුවේන් ලෙසන් ඉක්මනට ලස්සනට වින්ඩෝස් 7 හසුරුවන්න ඉගෙන ගන්න ඒක හොදයිනේ

Windows logo key +Left Arrow
ඇක්ටිව්වෙලා තියෙන වින්ඩොව් ඒක Maximizeව තියෙද්දීම ස්ක්‍රීන් එකේ වම් පැත්තට ගෙනයන්න පුළුවන්

Windows logo key +Right Arrow
ඇක්ටිව්වෙලා තියෙන වින්ඩොව් ඒක Maximizeව තියෙද්දීම ස්ක්‍රීන් එකේ දකුණු පැත්තට ගෙනයන්න පුළුවන්

Windows logo key + M
සියලු ඇක්ටිව් වින්ඩොව්ස් මිනිමයිස් කරවයි

Windows logo key +T
මෙමගින් taskbar එකේ තියෙන මිනිමයිස් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම් දර්ශනය කරනවා.නැවත නැවත එබීමෙන් චක්‍රීයව එහි තිබෙන වැඩසටහන්
බලාගන්න පුළුවන්

Ctrl+Mouse scroll wheel
Ctrl ඔබගෙන මවුස් විල් ඒක කරකවිම මගින් desktop තියෙන අයිකන් අපිට අවශ්‍ය විදියට ලොකු කුඩා කරගන්න පුළුවන්

Windows logo key + ධන ලකුණ (+) හෝ රිණ ලකුණ(-)
මෙමගින් ස්කිර්න් එක zoom හෝ කුඩා කරගැනීමට පුළුවන්,මේක වැඩිහිටි පුද්ගලයන් හට වැදගත්වන ඔප්ෂන් එකක්(ඇස් පෙනීම දුර්වල අයවලුන් සදහා)

Alt+Tab
මෙමගින් පරිගණකයේ දැනට වැඩකර වැඩසටහන් පරිගණක තිරය මත දර්ශනය වීමට සලස්වනවා
එමෙන්මCtrl+Alt+Tab යතුරු තුන එකවර එබීමෙන් එය තියරය මත යතුරු ඔබගෙන සිටීමෙන් තොරව දර්ශනයකර රදවා තබනවා

Windows logo key +Tab
මේක තමයි කැමතිම ඒක මෙමගින් පරිගණකයේ දැනට වැඩකර වැඩසටහන් පරිගණක තිරය මත Aero Flip 3D එහෙම නැත්නම්
3D ආකාරයක් දෙමින් දර්ශනය වෙමින් චක්‍රීයව ගමන් කරන්න ඉඩහරිනවා
මෙයද Ctrl යතුර සමග එක්වර එබීමෙන් තිරයමත රදවා මවුස් විල් ඒක කරකවිම මගින් වැඩසටහන් එකිනෙක දර්ශනය වෙන්න සලස්වනවා

Windows logo key +Spacebar
මෙමගින් desktop අනෙක් ඇක්ටිව් වින්ඩොව් හරහා විනිවිදව පෙන්වීමට සලස්වනවා

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger