
ඔබ මුහුදු, ගංගා වැනි ස්වබාව සවුන්දර්යාත්මක ස්ථාන වල ඇති සුන්දරත්වය විදින්න කැමති කෙනෙක් නම් ඔබට ගැලපෙන Theme එකක් තමයි Aqua Dynamic Theme එක. මෙයත් සමග ගංගා, මුහුදු, මුහුදු රල වැනි බොහොම අපූරු දර්ශන සහිත wallpapers කිහිපයක්ම ඔබට ලබාගන්න පුළුවන්. ඇත්තටම බොහොම අපූරු theme එකක්.
ඉතින් මෙය download කරගැනීම සදහා පහත ඇති “Download” යන්න ක්ලික් කරන්න.
Download
0 අදහස්:
Post a Comment