බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Download Mcafee Antivirus Plus 2012 With Free Activation

ලිපිය පලකරන ලද්දේ Chamika

McAfee සමාගම විසින් මේ වන විටත් 2012 වර්ෂය සදහා ඔවුන්ගේ නවතම සංස්කරණය එලි දක්වා හමාරයි. Virus, Trojans, Spywares වැනි පරිගණකයට විනකරන සෑම වැඩසටහනකටම වැටබැදීමට “McAfee Antivirus Plus 2012″ සමත්කම් දක්වනවා. වර්ෂයක් සදහා එහි වටිනාකම $49.99 ක් වෙනවා. නමුත් මේ දිනයන්හි ක්‍රියාත්මකවන ප්‍රවර්දන දීමනාවක් McAfee සමාගම විසින් ආරම්බ කර තිබෙනවා. ඉතින් එමගින් ඔබට හැකියාව ලැබෙනවා මාස හයක වලංගු කාලයක් සහිතව “McAfee Antivirus Plus 2012″ වැඩසටහන නොමිලයේම බාගත කරගැනීමට.


Exclusive Anti-bot Protection, Removable Drive Scan, Pre-install scan වැනි බොහොමයක් නව ගුණාංගයන් “McAfee Antivirus Plus 2012″ සදහා එක්කර තිබෙනවා.


Here are Complete features Of McAfee Antivirus Plus 2012:


    Complete Anti-virus, Anti-spyware, and Anti-malware


    Relentless security software scans and blocks dangerous emails, risky web content, and online threats like viruses, Trojans, spyware, and rootkits.


    Real-time Safeguards


    Cybercriminals are masters of disguise. McAfee Active Protection™ immediately looks at suspicious material and determines its risk to help keep your computer secure.


    Two-way Firewall


    Extra layers of Internet security software block bad guys breaking in or sneaking out with your personal information. This traffic cop patrols nonstop to prevent malicious software from gaining access to your PC.


    Safe Searching and Shopping


    Color-coded icons next to your search results let you know before you click which sites are safe and which may install malicious code, phish for your identity, or send you spam.


    Fast Start-Up and Scan Times


    We invest in performance to help you enjoy your digital life to the limit—surfing, shopping, and socializing with minimal interruptions.


    Digital Data Shredder


    Permanently destroy sensitive files to be sure they cannot be retrieved by other users when you donate, recycle, lend or upgrade your PC.


    PC Tune-up


    Unused applications, cached browser files, and other junk slow down your PC. McAfee QuickClean™ software removes the clutter so your computer can keep up with your digital life.




How Download McAfee Antivirus Plus 2012 With 6Months Activation


    මුලින්ම McAfee Special Promotion පේජ් එකට පිවිසෙන්න.
    “Get Started Now” යන්න මත ක්ලික් කර ඔබගේ Email ලිපිනය ලබාදී එහි ලියාපදිංචි වෙන්න.




    අනතුරුව ඔබට Confirmation Link එකක් සහිතව Email පණිවිඩයක් ලැබේවි. එය ක්ලික් කර මාස 6 ක් පුරාවට “McAfee Antivirus Plus 2012″ නොමිලයේ බාවිතා කල හැක.


සැලකිය යුතුයි: මෙය ඉතා කෙටිකාලයක් තුල ක්‍රියාත්මකවන දීමනාවක් වේ.

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger