
ඔන්න යාලුවනේ අදත් මං අලුත් පාඩමක් කියලා දෙන්න හදන්නෙ……………
එහෙනම් මේ වගේ අපැහැදිලි පොටෝ එකක් (මීදුම හරි දූවිලි හරි තියෙන) Open කරගන්නකෝ,
මෙතන Right Click කරලා Burn Tool කියන එක Select කරගන්න.
ඊට පස්සෙ මෙහෙම පොටෝ එක උඩ Click කරගෙනම හැමතැනම ගෙනියන්න (හොදට මතක තියාගන්න සම්පුර්ණයෙන්ම පොටෝ එක පැහැදිලි කරගන්නකන්ම මවුස් එකෙන් ඇගිල්ල උස්සන්න එපා දිගටම Click කරගෙනම ඉන්න)
ඔන්න බලන්න කලින් පොටෝ එකපැහැදිලි කරාම කොහොමද කියලා..
හරිද තේරුනා නේද යාලුවනේ කරන ව්දිහ?
ඔන්න එහෙනං මං ගියා තවත් පාඩමකින් ඉක්මනටම හම්බවෙමු………………..



0 අදහස්:
Post a Comment