බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

කමල් අති දක්ෂ නලුවෙකි......

ලිපිය පලකරන ලද්දේ Chamika
 
කමල් අති දක්ෂ නලුවෙකි.....තරැණියන්ගේ හද බැදගත් දක්ෂ නිවේදකයෙක් මෙන්ම විටෙක ගායකයෙකුද වෙයි...

කමල් අපි අදුනාගන්ගේ සප්තකන්‍යා සිනමා පටයෙනි....එතෙක් ඔහු දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස සිටින අතර දඩුබස්නාමානයේ රණා චරිතයෙන් අති විශිෂ්ට න
ලුවෙන් බවට පත්වෙයි...

නමුත් කමල් දැන් නොනිල වරදකරැවෙකු වී ඇත! අද රන්දිව පුවත්පතේ පිටුවක සාකච්ඡාවක් පවත්වා ඇතත් ඒ ගැන වචනයක් වත් නැත!

කමල් කොහොමත් ආන්දෝලනාත්මක චරිතයකි. රමණි බර්තෝලමියුස්ගේ මරණය, ඉනෝකා ගාල්ලගේ දූෂණය කළා කියා හිරේ යෑම, ඉන් පසු ඔහු නිර්දෝෂී වී නිදහස් වීම, ආදී සිදුවීම් නිසා ඔහු වඩාත් අවධාණයට ලක්විය. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී සංවේදී නායකයා ගැන පොඩි දැන්වීමකට පෙනී සිටියා හැරෙන්න චතුරාණි තියරිය අනුව යමින් ගෝනි හෝ විල්බැරැක්ක අරන් කඩේ ගියේ නැත. ජැක්සන් ඇන්තනී මෙන් ජනමූල ජන නායකයාගේ දුටු ගැමුණුට ඇති නෑදෑකම සොය සොයා ඇවිද්දේ නැත. රියලිටි ෂෝ වලට පැමිණ හිරිකිත ලෙස රාජපක්ෂ සහෝදර සමාගමේ පිට කැසුවේද නැත. රවින්ද්‍ර මෙන් උපදේශක කම් ගෙන කිසිම උපදේශයක් නොදී මහජන මුදල් ගිලින්නේද නැත. මාලනී ලා මෙන් ලොතරැයි මන්ත්‍රීකම් අරගත්තේ ද නැත. මෙකී නොකී කඩේ යන සෙට් එකට වඩා කමල් ගැන අපගේ පොඩි ගෞරවයක් තිබේ. මහජන මුදල් ගසා කනවාට වඩා කිසියම් පිරිසකට සේවාවක් සපයා මුදල් ඉපයීම හොඳය.

අපි කමල් මොනවා කරයිද? මොනවා වේදැයි ඉදිරියට බලමු!
 
කතෘ-මනෝරම වීරසිංහ

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger