බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

ඇපල් සමාගම කෙතරම් ආරක්ෂිතයි සිතුවද එක හැකර් වරයෙකුට පරාද වෙයි !

ලිපිය පලකරන ලද්දේ Chamika

ඇපල් සමාගමේ විශේෂිත ආරක්ෂක පද්ධතිය කෙතරම් හොඳට සුරක්ෂිත කර තිබුනත් පසුගිය දිනකදී ඒ ආරක්ෂක පද්ධතියටත් අනතුරක් ඇතිවුණු බව ඔබ සමහරවිට නොදන්නවා ඇති.මේකයි කතාව...


ඇපල්  සමාගම කියන්නේ දැනට ලෝකයේ පවතින දියුණු තාක්ෂණයක් පවතින සමාගමක් බව ඔබ දන්නවා ඇති.මේ සමාගමේ දත්තත් එතරම්ම දියුනුයි.ඉතින් මේ දියුණු තාක්ෂනය ඇති දත්ත පරිඝනක ගත කර එය ආරක්ෂණයට ලක් කිරීමට ඇපල් සමාගමේ අය පියවර ගෙන සිටියා.
එත  මේ ලඟදි දවසක ඒ සුවිසල් ආරක්ෂක පද්ධතියත් හැක් කිරීමට සමත් වුනු එක හැකර් වරයෙකුටනම් ඇපල් සමාගමේ දත්ත සොරාගැනීමට හැකි වුනු අතර මෙම හැකර් ව්රයාටනම් ඇපල් සමාගම හිස නැවීමට සිදු විය..ඇපල් සමාගම කෙතරම් හැකර්වරුන්ගෙන් හැක් වුවත් ඒ සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ SERVER වෙනස් කම වලට භාජනයට ලක් කර හෝ එම සර්වර් වෙනත් විකල්ප ඔස්සේ නැවත නැවතත් ආරක්ෂණයට ලක් ලක් කරත් මේ පාරනම් ඔවුන්ට එය නොහැකි වුනා...මේ පිලිබඳ වැඩි විස්තර නොබෝ දිනකින් අප විසින් හෙළි කිරීමට පියවර ගන්නෙමු..

2 අදහස්:

Mind Therapy - Open universe said...

publish all story....

July 23, 2012 at 9:52 PM
බයිස්කොප්ස් said...

ඉක්මනටම සම්පූර්ණ කතාව ඔයාලට ලබාදෙන්නම් මචන්ලා...කමෙන්ට් කරලා දිරි ගන්වුවාට බොහොම ස්තුතියි සහෝ...

July 24, 2012 at 10:16 AM

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

    Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව Spell Binder TV Series | මායා බන්ධන කතා මාලාව
    One Shot Sinhala Full Movie One Shot Sinhala Full Movie
    Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ) Harry Potter and the Half-Blood Prince (2009) හැරී පොටර් ( සිංහල උපසිරැසි සමඟ)
    කතා කරන ටොම් පූසා කතා කරන ටොම් පූසා
    දවසට පිරිමි 919 ක් !! දවසට පිරිමි 919 ක් !!
Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger