බයිස්කෝප්ස්
  • Home
  • ඔන්ලයින් TV
    • හිරු TV
    • ITN
    • සියත TV
    • ජාතික රූපවාහිනී
    • දෙරණ TV
    • PlanetCocukTurkey Kids
    • Nat Geo Wild TV
    • NDTV Good Times
  • ඔන්ලයින් චිත්‍රපට
    • චිත්‍රපට ගොනුව
    • අලුත්ම සිංහල චිත්‍රපට
    • අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට
    • අලුත්ම දමිල චිත්‍රපට
  • ගීත
  • චිත්‍රපට
  • ගොසිප්
  • කාලීන
  • ප්‍රවෘත්ති
  • අපගේ කතෘවරයෙකු වෙන්න
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Wrong Turn 3: Left for Dead movie වැරදි හැරීම

ලිපිය පලකරන ලද්දේ Chamika
                                                              
                                                 
                               ඔන්න යාලුවනේ මේකනම් පිස්සු හැදෙන හොරර් (Horror) ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 4.4 ක් ලබාගෙන තිබෙනවා.මේකේ කලින් චිත්‍රපට දෙකට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයටත් එම චිත්‍රපට වලට වඩා ඉතාමත් ලෙස අතිබිහිසුණු,අමානුෂික කොටස් යොදා ගෙන තයෙනවා කිව්වොත් මම හරි.මමත් ෆිල්ම් එක බැලුව...පොඩ්ඩක් බයවෙන ගතියකුත් තියෙනවා....අපි නොසිතන අවස්ථා වල නොසිතන ලෙස මේ අමනුෂ්‍යයින් වැනි මිනිසුන් දරුණු ලෙස මිනීමැරුම් සිදු කරනවා.....
හොරර් (බිහිසුණු) ෆිල්ම්ස් වලට කැමති අයට ඔන්න බයිස්කොප්ස් වෙතින් මෙන්න සිංහල උපසිරසිත් එක්කම පටා ෆිල්ම් එකක්..එහෙනම් කමෙන්ටුවකුත් දාගෙනම ෆිල්ම් එක බාගන්න්නකෝ..තවත් අලුත් ෆිල්ම් එකක් එක්ක හම්බ වෙමුකෝ..



ෆිල්ම් එක මෙතනින් බාගන්න

සිංහල උපසිරසි මෙතනින් බාගන්න

0 අදහස්:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)







Categories

  • Educational (32)
  • Films (48)
  • IT (49)
  • Jokes (8)
  • News (40)
  • PC Games (3)
  • Pictures (3)
  • Social (42)
  • Softwares (40)
  • Songs (8)
  • Videos (12)
  • Watch Online Free (17)

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments

Popular Posts

Back To Top
Copyright © 2012 බයිස්කෝප්ස්.
Blogger Template by Clairvo




Powered by Blogger