The Woman In Black : කලුවතින් සැරසුණු කාන්තාව
ලිපිය පලකරන ලද්දේ
Chamika
මේකත් ඉතින් ඔයාල දන්නවා ඇති...එත් අද මම ඔයාලට මේ ෆිල්ම් එකට සිංහල උපසිරසිත් එක්කම අරන් ආවා...ආසයි නෙහ්....අපේ යාළුවො ආස නැතුවය නේද ආයේ මේ වගේ සුපිරි ෆිල්ම් එකකට සිංහල උපසිරසි අරන් ආවහම..ඔයාල දන්නවනේ ඉතින් හැමදාම අපි තමයි ඔයාලට උණු උණුවෙනම සිංහල උපසිරසිත් එක්කම අලුත්ම අලුත් ෆිල්ම්ස් දෙන්නේ..මේ ෆිල්ම් එකත් එහෙම එකක්..ආයේ කියන්න දෙයක් නෑ යාලුවනේ...දෙපාරක් හිතන්න යන්න එපා යාලුවනේ මේ ෆිල්ම් එකත් එක්ක සිංහල උපසිරසිත් අපේ බයිස්කෝප් අඩවියෙන් බාගෙන ඉක්මනටම බලන්න...
මේ ෆිල්ම් එක ගැනනම් මම කියන්න යන්නේ නෑ..මොකද කිව්වොත් එකේ කිසි වැඩක් නැති වෙනවනේ..ඔයාල ඉතින් මේක බාගෙනම ඉක්මනටම බලන්න...තව අලුත් ෆිල්ම්ස් සිංහල උපසිරසිත් එක්කම හම්බවෙමුකෝ යාලුවනේ..
ෆිල්ම් එක මෙතනින් බාගන්න
ෆිල්ම් එක කෙලින්ම IDM එකෙන් බාගන්න ඕන අය මෙතනින් බාගන්න.
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)

0 අදහස්:
Post a Comment