Hugo (2011) පුංචි වැඩ කාරයා..
ලිපිය පලකරන ලද්දේ
Chamika
හියුගෝ කියන චිත්‍රපටයෙන් කියැවෙන්නේ අහිංසක ඒ වගේම බුද්ධිමත් දරුවෙක් ගැනයි..හියුගෝගේ අම්මත් නෑ...එයාගේ තාත්තත් එයා පුංචි කාලෙදිම නැති උනා...ඉතින් එයා කොහොමහරි හරි දැන් ටිකක් ලොකුයි....එයා රස්සාව විදියට කරන්නේ ඔරලෝසු කණුවක වැඩ කන එකයි..දැන් ඔයාලා හිතන්න එපා මෙයා රස්සාවක් කරන හින්ද එයා දැන් ලොකුයි කියලා..ඇත්තටම එයා අපි හිතන තරම්ම ලොකු කෙනෙක් නෙවෙයි යාලුවනේ..මෙයාගේ එදා වෙලා හොයාගන්න තමයි මෙය මේ රස්සාව කරන්නේ..හරිම අසරණ ළමයෙක්..එත් හරිම උත්සාහවන්තයි..මෙයා පොඩි කාලේදී මෙයාගේ තාත්ත ඉන්නකොට, එයාට හම්බෙනවා අමුතුම රොබෝ කෙනෙක්...නවීන රොබෝ කෙනෙක්නම් නෙවෙයි..මේක කොච්චර පරනයිද කිව්වොත් මේක මලකඩත් කාලා...හැබැයි එයාගේ තාත්තගේ විශ්වාසයක් තිබුනා මේකෙන් කවදා හරි හදලා ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා....එත් අවාසනාවට එයාගේ තාත්තත් මැරුණා...දැන් එයා ලොකුයි නේ..එත් අර රොබෝව හදන්න කියලා හිතාගෙන මේ පුංචි හියුගෝ එයාගේ රස්සාවත් කරන අතරේම අර රොබෝව නැවත හදන්න උත්සාහ ගන්නවා..කොහොමහරි අන්තිමේදී අර රොබෝව මෙයා කොහොමහරි හදනවා...එයාගේ ඒ ජීවිත කතාවයි මේ... මේ ෆිල්ම් එක බලද්දී මේ පුංචි හියුගෝ ගැන හරිම අහිංසක දුකක් අපේ හිතෙත් ඇති වෙනවා...එහෙනම් මේ ෆිල්ම් එක බාගෙන මේ අපූරු පුංචි යාලුවාගේ වැඩ බලන්නකෝ...
ෆිල්ම් එක මෙතනින් බාගන්න
IDM ඒකෙන් කෙලින්ම බාගන්නනම් මෙතනින් බාගන්න
සිංහල උපසිරසි මෙතනින් බාගන්න
Subscribe to:
Post Comments (Atom)

0 අදහස්:
Post a Comment